අප හා සම්බන්ධ වන්න - Hadahana Lanka

හඳහන ලංකා අප හා සම්බන්ධ වන්න

ආලෝකයෙන් ආනන්දයත්, ආනන්දයෙන් ප්‍රඥාවත් ගෙන ලබාදෙන සත්විසි නැකැත් තාරුකා මතින් , හෙට දවස අද දකින - හඳහන ලංකා ජ්‍යොතිෂ සේවාව

හඳහන ලංකා ජ්‍යොතිෂ සේවාව

වසර 13ක් පුරාවට... වෙබ් අවකාශය තුළ නොසැලෙන විශ්වාසයක් දිනාගත් හඳහන ලංකා (Hadahana Lanka) ජ්‍යොතිෂ සේවාව, දේශීය මෙන්ම විදේශීය දහස් සංඛ්‍යාත ජනතාවකගේ ජීවිතාලෝකය උදෙසා කැපවී සිටින ආයතනයකි.

ජ්‍යොතිෂවේදී ජනක් පී. කුමාර

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජනක් පී. කුමාර මහතා විසින් මෙහෙයවනු ලබන මෙම සේවාව, හුදු අනාවැකි කීමෙන් ඔබ්බට ගිය ජීවන දර්ශනයක් සහ ප්‍රායෝගික මගපෙන්වීමක් සමඟ මිථ්‍යාවෙන් මුලාකිරීමෙන් තොරවූ සත්‍යතාවය වගකීමෙන් යුතුව ඔබ වෙත සමීප කරයි.

දුරකථන අංක

+94 77 388 5853 [WhatsApp]
+94 77 036 2282 [WhatsApp]

Email ලිපිනය

Hadahanalanka.contact@gmail.com
contact@mehadahanalanka.online

OFFICE ලිපිනය

A A 10 A නාමල්දෙනිය . පරකඩුව : ඇහැලියගොඩ : ශ්‍රී ලංකාව : සිතියම භාවිතා කරන්න.

දිනපතා 365/24/7 Office Opening

දිනපතා පෙ.ව. 9:30 සිට [පැමිණ හමුවීමට පෙර දිනයක් සහ වේලාවක් වෙන්කරවාගෙන පැමිණීම පහසුවෙයි]

ඔබගේ යෝජනා - චෝදනා - අවශ්‍යතාවය