ධනු සහ මකර ලග්නයන්ගෙන් උපන් ඔබ

ධනු ලග්නය ...

ගුරු හිමි මෙම ලග්නයෙන් උපන් අය,තයාගීවන්තය.කෙලින් වෑඩ කරයි.උසස් අදහස් ඈත,උසස් වීමට මහත් බලාපොරොත්තු සහිතව සිටී.උක්තිය දිවිමෙන් සලකයි.අනුන්ට යුක්ති ගරුකව සලකයි.යුක්තිය උදෙසා සටන් කරයි.ඕනෑම කටයුත්තක් ඉක්මනට අවසන් කරයි.වෙන අයගෙන් නොරෑවටී ආරක්ශා වේ,නිදහස ගරු කරයි.ගනුදෙනු පරිස්සම් සහිතව කරයි.ගුනවත්කම පරම දනය ලෙස සලකයි

තුනටියේ සහ ඒ අවට ප්‍රදේශයේ රෝගාබාද පහසුවෙන සෑදේ.රත අමාරුව ,සෙම් අමාරු සහ කකුල් ඉදිමීම ඈතිවිය හෑක.

මකර ලග්නය ....

මකර ලග්නයෙන් උපන් අය බලය ලබාගෑනීමට ආශා ඈත්තන් වේ.තමගේ වාසිය පිනිස සියල්ල කරනු ලබයි.ආත්මාර්තකාමීය.තමාගේ ලාබය පිනිස සියලු කෑපකිරීම් සිදුකරයි.අවසානයේ අරමුන ජයගනී.කම්මෑලිකමින් කාලය ගතනොකරන චරිතයකි.අයවෑය බලා කටයුතු කරයි.තරමක ම්සුරුකමක් පෙනෙන්නට තිබේ.දුරදිග බලා කටයුතු කරයි.ක්‍රමානුකූලය.පාලනයෙහි දක්ශවේ.විශාල වෙලද වයාපාර පලනයෙහි දක්ශකමක් තිබේ.ජීවිතයේ අයහපත පෑමිනෙන කාලයන් පසුකරන්නට සිදුවේයි.මිතුරන් අඩුය.බර වෑඩට සහ පෙරමුනෙහි යන වෑඩට සුදුසුය.පොලොවට ආශාකරයි.

සමෙහි රෝග සහ දනහිස් අමාරු වාතරෝග,ලේ අඩුකමින් ඈතිවන රෝග රක්තවාතය වෑලදෙන්නට පුලුවන.

ජනක් පී කුමර්
Phone - 0702872322

5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online