හයවෑන්න අදිපතියා හයේ නම් තම නෑහිතවතුන්ගෙන ගෞරව ලබන්නෙක් වේ.යටත් සේවකයෝත් තම පවුලෙන් පිට අයත් තමා වෑදගතෙක් ලෙස සලකයි.උපන් ගමෙන් පිට ජීවත්වන්නට ආසා ඈත්තෙකි.නමුත් ගමන් බිමන් අඩුය.
හයවෑන්න අදිපතියා ලග්නය,හත හෝ එකොලොස්වෑන්නේ සිටීනම්,යහපත්ය.දනයෙන්ද බලයෙන්ද කීර්තියෙන්ද යුත් කෙනෙක් වේ.කොපමන තිබුනත් මදිය යන ආකල්පයේ සිට දනය උපයයි.දරුවන් අඩුවන්නට හෝ නොමෑති වන්නට ඉඩතිබේ.
හයවෑන්න අදිපතියා අට හෝ එකොලොස්වෑන්නේ නම් ඉතාමත් අසුබ පිහිටීමකි.නිතර රෝගයන්ගෙන් පීඩා විදින්නෙකි.ගුනවන්තයන්ට සහ උගතුන්ට වෑඩිහිටියන්ට අපහාස කරයි.පව් කිරීමට බය නෑත.බොහෝවිට සතුන් මෑරීමට පෙලබේ.
හය අදිපතියා නවවෑන්නේ නම් සුලු සුලු මාර්ගයන්ගෙන් තරමක දනයක් උපයාගෙන කිසිවෙකුට කරදරයක් හිංසාවක් නොකර තමාගේ පාඩුවේ ජීවත් වන්නෙකු වේ.සතුරන් නෑති අයෙකි.
හය අදිපතියා දෙවෑන්නේ හෝ දසවෑන්නේ නම් තමාගේ ජීවත්වීම සදහා කිසිවෙකුට කරදර නොකරයි.එම නිසා හිතවතුන් මිතුර මිතුරියන් හා තම නෑයන් විසින් සෑලකිලි දක්වයි.පිට දේශයන්ගේ සංචාර කරන අයෙකි.එහෙත් තමන් කරන කටයුතු වෑඩි සාර්තක වන්නේ නෑත.කතාවේ දක්ශයෙක් වේ.
හය අදිපතියා තුනේ හෝ හතරේ නම් දරුනු කෙනෙක්ය.නිතර ක්‍රෝදයෙන් පසුවේ.රතු වූ ඈස් ඈති කෙනෙකි.අනුන් කොටවන්නෙක් ය.කෙසේ නමුත් දනයෙන් දියුනුවේ.
හය අදිපතියා පහේ නම් වෑඩි මිතුරන්ද සතුරන්ද නොමෑති කෙනෙක් වේ.කරුනාව දයාව සහිත කෙනෙකි.තරමක දනවතෙකු වේ.තමා කරන ඕනෑම කටයුත්තකින් දියුනුවේ.කම්මෑලියෙකු නොවේ.
ජනක් පී කුමර්
Phone - 0702872322
