රවි කුජ සිකුරු ශනි සංයෝග.
මෙම යෝගය යහපත් එකක් නොවේ.ලෝකය එපා වූ දූශිත චරිතයක් ඈති පව් කරන කෙනෙක් වේ.අයහපත් ගති පෑවතුම් ඈති අයෙකි.දාසකම් කරයි.බල සහිතව යෝගය යෙදුනහොත් කලකිරීමෙන් ශ්‍රමන බූමියට ඈතුලත් වේ.නමුත් හිටි හෑටියේ තමාගේ අයහපත මතුවී එයි.
රවි බුද ගුරු සිකුරු සංයෝග.
මෙය ඉතා වටිනා යෝගයකි.මෙම යෝගයෙන් උපන් තෑනෑත්තා සියලු යස ඉසුරි සම්පූර්න වූ උතුම් රටවෑසියෙක් වේ.ගමකනම් ගමක ප්‍රදාන පෙලේ පුරවෑසියෙකි.සියලු නුවනින් පරිපූර්න වූ දනයේන් ශක්තිමත් වූ කීර්තියෙන් බබලන්නාවූ මෑනිකක් බදු මිනිසෙකු මෙම යෝගයේ බලයෙන් බිහිවන බව පොතපතේ කියවේ.නිරෝගී ලස්සන ශරීරයක් හිමි,කරන කරන දෙයින් සියලු යහපත හිමිකර ගන්නා කෙනෙක් වේ.
රවි බුද ගුරු ශනි සංයෝග.
මෙම යෝගයෙන් උපන්නේ නම් සියලු සම්පත් හිමි උවත් ජීවිතයට කිසියම් බාදාවක් ඈතිවීමට හෑක.දනයද ,නෑ හිතවතුන්ගෙන්ද කිසි අඩුවක් නෑති කෙනෙකි.නමුත් ශනික කේන්ති කාරයෙකු වේ.ස්ත්‍රින් පිලිබද යහපත් සිතුවිලි සහිතය.සංයෝගය දුර්වලනම් නපුංශකයෙකු විය හෑක.
රවි බුද සිකුරු ශනි සංයෝග.
මෙම යෝගය ශ්‍රමන යෝගයකි.මහන නූනත් නියම ගිහියෙකුද නොවේ.
රවි ගුරු සිකුරු ශනි සංයෝග.
මෙම යෝගයෙන් උපදින්නේ ප්‍රසිද්ද දනවත් නමුත් ලෝබී අයෙකි.රජුට පාක්ශිකව සිට පසුකාලයේ ගමක හෝ ප්‍රදානියෙක් වේ.මසුරෙකු ලෙස වඩා ප්‍රසිද්ද වේ.
සදු කුජ බුද ගුරු සංයෝග.
මෙම යෝගය ඉතා බලවත් එකක් වේ.මෙම යෝගයෙන් උපන් තෑනෑත්තා හිගන පවුලක උපන්නේ වී නමුත් රජුන් ඈමතියන් ඈසුරු කරන ප්‍රබලයෙකු වේ.ඉගනීම වඩා යහපත්වේ.තීක්ශන බුද්දියක් ඈත.සියලුදෙනාටම ගුරුවරයෙකු ලෙස ප්‍රසිද්ද වේ.
සදු කුජ බුද සිකුරු සංයෝග.
මෙම යෝගය ඉතා නරක පල දෙන එකකි.දූශිත චරිත ඈති පහත් ස්ත්‍රින් ඈසුරු කරන කෙනෙක් වේ.කෝලාහල සහ පහත් ක්‍රියා කරමින් කාලය ගතකරන අයෙක් වේ.මෙම යෝගය කාන්තාවකට පිහිටීම අවාසනාවකි.
ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය