කුජ බුද ගුරු සිකුරු සංයෝග.
මෙම යෝගය ඉතා බලවත් යෝගයකි.කාන්තාවන සමග රංඩු කරමින් ඔවුන් සමගම ජීවත් වන්නෙක් වේ.එය එකම දුර්වල කම වේ.ඉතා දනවත් සියලු සෑප සම්පතින් පූර්න වූ වාසනාවන්ත ජීවිතයක් හිමි අයෙක් වේ.විශාල ගේ දොර ඉඩ කඩම් යාන වාහන ආදී සෑපයෙන් බබලන අයෙක් වේ.නිරෝගී අයෙක් වේ.කීර්තිය ඈති අයෙක් වේ.මෙම සංයෝගය ලබබ ග්‍රහයන්ගේ දසා ලෑබුවේ නම් මේ කරුනු සියල්ල ඒ ආකාරයෙන්ම හිමිවේ.
කුජ බුද ගුරු ශනි සංයෝග.
මෙම යෝගයෙන් උපන් අය දනවතුන් නොවේ.නමුත් ගුනවත් බුද්දිමත් යහපත අගයන අය වේ.පිරිසිදු චරිත ඈති අයවේ.සූර වීර නිර්බීත අයවේ.විවාදයට දක්ශයෙක් වේ.විශේශයෙන් පන්ඩිතයෙකු වේ.
කුජ බුද සිකුරු ශනි සංයෝග.
මෙම යෝගය ඈති අය බොහෝවිට මහත් වූ ශරීර ඈති අය වේ.මස් මාංශ කෑමට ප්‍රියවේ.දෑරීමේ ඉවසීමේ ශක්තිය ඈති අයවේ.

සදු ගුරු සිකුරු ශනි සංයෝග.
මෙම යෝගයෙන් උපන් තෑනෑත්තාගේ බිරිද හෝ ස්වාමියා මහත් වූ ශරීර ඈති අයෙක් වේ.තමා ස්තිර ගති ඈති උගත් බුද්දිමතෙක් වේ.නමුත් මහා දනවතෙක් නොවේ.දුප්පතෙකුද නොවේ.තම වර්ගයා අතර ප්‍රදානියා වේ.තමාගෙන් දෑනමුතුකම් ලබා ගන්න්නට පිරිස් පෑමිනේ.සියුම් දෑනුමක් සහිත කෙනෙක් වේ.
කුජ ගුරු ශනි සිකුරු සංයෝග.
යහපත් වූද අයහපත් වූද අයෙකි.කිසියම් අංශයෙකින් අයහපත් ක්‍රියා ඈතිවාක් මෙන්ම කිසියම් අංශයකින් යහපතක්ද ඈති අයෙක් වේ.දනයට වඩා බලයට ආශා ඈති අයෙකි.ස්ත්‍රින්ට බොහෝ ප්‍රිය ඈති කෙනෙක් වේ.හොරාට අයහපත්ක්‍රියා කරයි.
බුද ගුරු සිකුරු ශනි සංයෝග.
ඉතා බුද්දිමත් අයෙක් වූයේ වී නමුත් එම දෑනුමෙන් යහපතක් කරගෑනීමට අවස්තාව නොලෑබේ.නිතර අනුන්ට කිසියම් උපදෙසක් දෙමින් ගමනේ යයි.තමා අනුන්ගේ වෑඩයෙහි යෙදේ.නමුත් මෙය නරක ස්තානයක යෙදුනේ නම් කාමාතුරයෙකුව ඒ අතේ පිස්සෙකු වේ.
ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය