ගුරු ග්‍රහයා ලග්නය හතර හත හෝ දහය යන ස්තානයක උච්ච හෝ ස්වශේත්‍ර බල සහිතව පිහිටයි නම් එය ගුරු හංස නම් පංච මහා පුරුශ යෝගය වේ.මෙම යෝගය ද ලග්නයේ යෙදෙන්නේ නම්,ගුරු ලග්නයේ පිහිටීමෙන් ලබන දිග් බලය නිසා වඩා බලවත් වේ.
පල විපාක.
ඉතා කඩවසම් පෙනුම සහිත මිහිරි කටහඩ හිමි කෙනෙකු වේ.ඉතා බුද්දිමත් කෙනෙක් වේ.පරාර්තකාමී වේ.තමාගේ ලාබය අපේක්ශාවෙන් නොව තමාගේ සහ සියලු දෙනාගේ යහපත පිනිස කටයුතු කරයි.සමාජ සිරිත් විරිත් අගයන කෙනෙකි.සියල්ලන්ගේ ආදරය කරුනාව ලබයි.ඕනෑම අසීරු අවස්තාවකට මුහුන දීමට තරම් ශක්තිමත් බවක් හිමිය.දනවත් බුද්දිමත් කෙනෙක් වේ.
ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය