බඩේ කැක්කුම සදහා : ඉගුරු ඉස්ම දෙහි ඇඹුල් සමග මිශ්‍රකර පානය කරන්න.
බඩේ පිපුමට,බඩපුරවා දැමීමට : නිකදළු සහ අමු ඉගුරු එක ප්‍රමාණයට ගෙන කොටා මිරිකා සහිද ලුණු දමා පානය කරන්න.
බඩේ ඇතිවන අජීරණයට : අරලු , සිඩිගුරු , කරපිංචා නැටි කලං හතර බැගින් ගෙන වතුර පත අට එකට සිදුවා දෙවේල පාණය කරන්න.
පාචනයට : කලාදුරු අල , බෙලි මුල් , රසකිද , මයිලමල් , ඉගුරු , සහ කොත්තමල්ලි කලං දෙක බැගින් ගෙන වතුර පත අට එකට සිදුවා මීපැණි සමග උදේ සවස බොන්න
ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
