සිංහල අලුත් අවුරුදු ලග්න ඵලාපල / මකර ලග්නය
මකර ලග්නයේ ඔබට මිශ්‍රඵල උදාකරන වසරකි.මානසික මට්ටම එතරම් යහපත් නැත.කෙසේ වෙතත් ලැබීම් අතින් යහපත් වසරකි.ලැබෙනවා වාගේම නිශ්ඵල වියදම් අවස්තාවන්ද යෙදෙනු ඇත.ඉඩකඩම් දේපල බෙදීම් ආදියෙන් වාසි ලැබේ.භූමි සම්පත් සදහා අතගැසීමට හොදම කාලයකි.වැඩිහිටි සහොදර සහෝදරියන්ගේ අවධානයද ඔබට මෙම වසර තුලදී ලැබෙනු ඇත.විවාහ යෝජනා පැමිණේ.විවාහය සිදුරකරගැනීමටත් විවාහයක් සිදුවීමත් මෙම වසර තුලදී සිදුවනු ඇත.තම පවුලට නව සාමාජිකයන් එකතුවේ.
ආර්තික තත්වය යහපත්ය.නමුත් රැකියා ස්තානයේ ගැටලු ඇතිකරවයි.රැකියාවේ වෙනසක් බලාපොරොත්තු උවද එම බලාපොරොත්තුව ඉටුනොවේ.හදිසි ධනලාබ පවා ලැබිය හැකි කාලයක් වේ.වාහනයක් මිලදීගැනීමේ සිහිනය මෙම වසරේ මුල් මාස හයතුල ඉටුවේ.නමුත් එම වාහනයෙන්ම ඔබට අනතුරු ඇතිකරවිය හැකිය.එමෙන්ම දේපල මිලදී ගැනීම් සදහා යොමුවීමට අවස්තාව සහ හැකියාව ලැබෙනු ඇත.නිවසක් ඉදිකිරීමේ සිහින සෑබෑ වේ.එමෙන්ම වැඩ ඉතුරුව ඇති නිවාසවල වැඩ අවසන්කර ගැනීමට මෙම වසර තුලදී අවස්තාව ලැබෙනු ඇත.විදෙස්ගතවිමේ බලාපොරොත්තුව ඉටුවේ.
ඉගෙනගන්නා දරුවන්ගේ දක්ෂතා ස්මතුව පෙනෙනා කාලයකි.ආත්මශක්තිය සහ අවශ්‍යතාව ඇතිනිසා ඉදිරිපත්වන බොහෝ තරග විභාගයන්ගෙන් යහපත් ප්‍රතිඵලයක් ලැබිය හැකිය.එමෙන්ම ක්‍රීඩාශීලී බව වර්ධනය වනු ඇත.ක්‍රීඩා ජයග්‍රහන ලැබේ.නමුත් ඉගෙනීම් කටයුතු අසනීප තත්වයන් සහ පවුලේ නිවසේ යෙදෙන භාහිර කටයුතු හේතුවෙන් මගහැරී යාමද සිදුවේ.ඉගෙනගන්නා වයසේ දරුවන් සිටින දෙමාපියන්ට තම දරුවන්ගේ දක්ෂතා හේතුවෙන් ප්‍රීතිවීමේ අවස්තාව ලැබේ.එමෙන්ම දරුවන්ගේ අසනීප තත්වයන් සහ ඇතිකරගන්නා භාහිර අයහපත් සිදුවීම් නිසා චිත්ත පීඩාවන් ඇතිකරවනු ඇත.
ගෘහජීවිතය තරමක් ඒකාධිපතිව මෙහෙයවයි.ඔබගේ අවශ්‍යතා අනුව නිවසේ අනෙකුත් අයට ක්‍රියාකිරීමට සිදුවනු ඇත.විවාහ ජීවිතයේ තරමක ගැටලුකාරී බවක් පැවතියත් සහකරු හෝ සහකාරිය ඔබගේ මතයට එකගකරවා ගැනීමේ හැකියාව පවතී.ශක්තිමත් ප්‍රේම සබදතාවයක් ඇතිවිය හැකියි.ඔහු හෝ ඇය තරමක වයස් පරතරයක් සහිත කෙනෙකු වූවත් ඔබගේ ජීවන රටාවට යහපත් අත් උදව් කරුවෙක් වනවා ඇත.දරු සම්පත් බලාපොරොත්තු දෙමාපියන් තරමක් ඉවසීමෙන් කටයුතු කලයුතුය.එමෙන්ම ගැබ්බර මව්වරුන් උශ්ණ ආහාරයන්ගෙන් වැලකී වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාකිරීම වැදගත්ග.දරු ගැබට හානි ඇතිවිය හැකිය.දරු ප්‍රසූතියේදීද සංකීරණ බවක් ඇතිවිය හැකිය.
අසල්වැසියෙකු නිසා ඔබට පිඩාවක් ධන හානියක් හෝ රන්ඩුසරුවල් වීමක් සිදුවිය හැකිය.එමෙන්ම තම අසල්වැසියෙකුට හෝ පවුලේ අයෙකුට නැතිනම් ලගම හිතවතෙකුගේ වියෝවීමක් සිදුවිය හැකිය.ඔබගේ සහොදරියකට හෝ සහොදරියකට මාරක අපල යෙදෙනු ඇත.එමෙන්ම තමා ගොඩනගාගත් ගෞවරවයට තත්වයට කිසියම් අයහපතක් සිදුවිය හැකි කාලයකි.බෝවෙන රෝගවලට පහසුවෙන් හසුවේ.විෂ ශරීරගත වීමට.බල්ලන් සර්පයන් ආදී සතුන්ගෙන් පීඩා සිදුවේ.රාත්‍රි ගමන් අයහපත්ය.නිදන්ගත රොග තත්වයක මූලික ආරම්භක අවස්තාව මෙම වසර වියහැකි බැවින් ආහාර පාන පිලිබදවත් , අයහපත් පුරුදු පිලිබදවත් සැලකිලිමත් වීම යහපති.

![]() | ජනක පී කුමාර විසිණි. හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය |