2021 නොවැම්බර් 20 වනදා , එතෙක් තමාට නීච රාශිය වූ මකර රාශියේ ගමන්කල ගුරු ග්‍රහයා කුම්භ රාශියට පිවිසීම සහ ඒ සමග ඇතිවන්නා වූ සුබාසුබ තත්වයන් පිළිබදව , මේෂ රාශියේ සිට මීන ලග්නය දක්වා ලග්න දොළොස සදහා වූ පලාපල විග්‍රහය .
ඉදිරිපත් කිරීම - ජනක් පී කුමර්
Hadahana Lanka Astrological Services in Srilanka
www.senasuru.com
0761709093