ලග්නාදිපති සහ හතරවෑන්න අදිපති පරිවර්තන යෝග බලයෙන් සුබ ස්තානයක සිටිවිට ජම්මියාට නිවාස දේපල වාසනාව හිමිය.
හතරවෑන්න අදිපති බලවත්ව කේන්ද්‍රස්තානයක(1.4.7.10.)සිටිවිට ජම්මියාට දේපල වාසනව හිමිය.
හතර අදිපති උච්ච බලයෙන් නවාන්ශකයේ සුබ ස්තානයක සිටිනවිට ජම්මියාට නිවාස වාසනාව හිමිය.
හතර අදිපති උච්ච බලයෙන් ලග්න හදහනේ සුබ ස්තානයක සිටිනවිට ජම්මියාට නිවාස වාසනාව හිමිය.
හතර අදිපති පිහිටි නවාන්ශක අදිපතියා කෙන්ද්‍රස්තානයක(1.4.7.10.)පිහිටි විට ජම්මියාට නිවාස වාසනාව හිමිය.
නවය අදිපතියා බලවත්ව කේන්ද්‍රස්තානයකත්.හතර අදිපතියා උච්ච හෝ මිත්‍ර ස්තානයකත්,හතර වෑන්නේ බලවත් ග්‍රහයෙකුත් සිටීනම් ජම්මියාට අලන්කාර නිවසක හිමිකම ඈත.
සුබයෙකු හෝ බුද ග්‍රහයා තුන්වෑන්නේ පිහිටා හතර අදිපති නවාන්ශකය අදිපතියා බලවත්ව පිහිටා ඈත්නම් විශාල නිවසක් හා අලන්කාර පරිසරයක් හිමිකර ගෑනීමට වාසනාව වේ.
හතර සහ දහවන ස්තාන අදිපතියන් සදු හෝ ශනි සමග යෝගව සිටීනම් ජම්මියාට අලන්කාර නිවසක වාසනාව හිමිය.
ලග්නාදිපති සහ හතරවෑන්න අදිපති,හතරවෑන්නේ යොගව ඈත්නම්,ජම්මියා නොසිතූ ආකාරයේ නිවසක හිමිකම ලබයි.
හතර අදිපතියා හෝ වෙනත් බලවත් ග්‍රහයෙකු හතරවෑන්නේ සිටීනම් නිවසක හිමිකම ලබයි.
හතර වෑන්න අදිපතියා හෝ හතර වෑන්නේ සිටින ග්‍රහයා පාප ග්‍රහයන්ගෙන් දුබලව වෙත් නම් ජම්මියාට පහසුවෙන් නිවසක හිමිකම නොලබයි.
කුජ හෝ රවිට හතරවෑන්න අයත්ව හෝ එහි දුබලව සිටිවිට,ජම්මියාට හිවසක හිමිකම නෑත.
හතර අදිපති දොලොස්වෑන්නේ පිහිටි විට ජම්මියා වෙනත් රටක වෙනත් අයෙකුගේ නිවසක හිමිකම ලබයි.
හතර අදිපති හයවෑන්නේ සිටිවිට තම පියාගේ උරුමයෙන් ලබන නිවසක හිමිකම ලබයි.
හතර අදිපති කේන්ද්‍රස්තානයක(1.4.7.10) හෝ ත්‍රිකෝනස්තානයක(5.9)පිහිටීම ජම්මියාට නිවසක හිමිකම පෙන්වන මූලික සාදකයයි.
ඉහත සදහන් කරනු ලෑබූවේ කිසියම් පුද්ගලයෙකුට නිවාස දේපල වාසනාව හිමි අහිමි බව සලකා බෑලීමට බාවිතාකරනු ලබන සාදක කිහිපයක් පමනි.ජම්මපතක් පරීක්ශාවෙන් පුද්ගලයෙකුගේ ජීවිතයේ සියලුම සුබ අසුබ අන්ශයන් විග්‍රහකර බෑලිය හෑකි.ඉදිරි ලිපි මගින් අප ඒ ඒ පුද්ගල අවස්තා විමසා බලමු.
ජනක් පී කුමර්
Phone - 0702872322
