සුබපල ගෙනෙන ලග්නදිපති.
දොලොස්,රාශිය හෙවත් ලග්න දොලහ ගත්කල ඒ සෑම ලග්නයකටම අදිපතිත්වය දරන ග්‍රහයෙකු පූර්වාචාරීන් විසින් හදුන්වා දී ඈත.ජෝතිශය අනුව ප්‍රදාන ග්‍රහයන් සත්දෙනෙකි.ඊට අමතරව රාහු සහ කේතු යන (චන්ද්‍රයා මතට සූරය කිරන පතිත වීමෙන් හටගන්නා සෙවනෑල්ල.)චායා ග්‍රහයන්ද ජෝතිශයේදී ග්‍රහයන්ලෙස හදුන්වයි.නමුත් ලග්න දොලසේ අදිපතිත්වය හිමිවන්නේ ග්‍රහයන් සත්දෙනෙකුට පමනි.රවි සහ සදු යන ග්‍රහයන්ට එක් එක් ලග්නය බෑගින් සහ කුජ.බුද.ගුරු.සිකුරු සහ ශනි යන ග්‍රහයන්ට ලග්න දෙක බෑගිනුත් හිමිවේ.රාහු සහ කේතු යන චායා ග්‍රහයින්ට ලග්න හිමි නොවේ.
සෑම ලග්නයකටම ලග්නාදිපති ග්‍රහයා අතිශයින් සුවිශේශී වේ.එම ග්‍රහයාට කේන්ද්‍ර සටහනේ පලමු බාවය හිමි වේ.කේන්ද්‍රයක පුද්ගලයාගේ පල අපල විමසා බෑලීමේදී ලග්නදිපතිගේ පිහිටීම වෑදගත්වේ.ලග්නාදිපතියා බලවත්නම් ජම්මියාද තරමක බලවත් වේ.එමෙන්ම ලග්නාදිපතියා දුර්වලව සිටීනම් ජම්මියාගේ බලයද තරමක් දුරට අඩු කරයි.ලග්නාදිපතියා දුර්වලව සිටියේ නම්,කෙන්ද්‍රයේ වෙනත් බලවත් යොගයන් දක්නට නෑතිනම් ,සදු ග්‍රහයාද අසුබ තත්වයක සිටීනම් ජම්මියාගේ ඉදිරිය පිලිබදව යහපත් ආකල්පයක් මවාගෑනීම අපහසුය.ලග්නාදිපතිද ,සදු ග්‍රහයාද බලවත්ව සිටුයදී සුබ යෝගයන්ගේ බලයෙන් ශක්තිමත් වූ කේන්ද්‍රයක් හිමි ජම්මියා අතිශයෙන්ම බලවත් කෙනෙකි.අනාගතය පිලිබදව යහපත් බලාපොරොත්තුවක් තෑබිය හෑක.එමෙන්ම ලග්නදිපති ග්‍රහයා කුජ.ශනි වෑනි බලවත් පාපී ග්‍රහයෙකු උවද ලග්නාදිපති කමේ අයිතිය නිසා අසුබ පල ලබාදෙන්නේ සුලුවශයෙනි.යම්විටක සම්පූර්නයෙන්ම සුබපල ලබාදෙනු ඈත.
ජනක් පී කුමර්
Phone - 0702872322
