බුද ගුරු සංයෝග
මෙම සංයෝගය සහිතව උපන් තෑනෑත්තා ජීවිතය ඈතිතාක් ඉගනීමට ආසාවෙන් සිටී.සියලුම අංශයගේ හොද බුද්දියක් සහිතව ජීවත්වන්නෙක් වේ.සාමදානයට කෑමති සියල්ලන් විසින් ගරු කරන්නා වූ කෙනෙක් වේ.කලාත්මක සිතුවිලි සහිත කෙනෙකි.කරන කරන ඕනෑම දෙයකින් සාර්තක ප්‍රතිපල ලබාගන්නට තරම් වාසනාව ඈති අයෙකි.මෙය හොද සංයෝගයකි.
බුද සිකුරු සංයෝග
සියලු දෙනාගේ ආදර කරුනාව ලබන.යහපත් සිතුවිලි සහිත කෙනෙකු වේ.සියුම්ව සිතාබලා කටයුතු කරන කෙනෙක් වේ.සියලු කලා අංශයන්ගේ දක්ශයෙක් වේ.උසස් මිතුරන් හිමිවේ.කතාවේ දක්ශයෙක් වන අතර නීතිමය කරුනු පිලිබදව මනා අවබෝදයක් ඈති කෙනෙක් වේ.
බුද ශනි සංයෝග
ස්තිර සිතුවිලි සහ ක්‍රියාවන්ගෙන් යුතුකෙනෙකි.ගනිත මිනිත ආදී ක්‍රියාවන්ගේ දක්ශයෙකි.උසස් රෑකියා ලබන්නේ තමාගේ උසස් බුද්දිය තුලය.දනය අතින් යහපත්ය.සිහිබුද්දියෙන් යුතුව කටයුතු කරන නිසා ඕනෑම වගකිමක් පෑවරිය හෑක.
![]() | ජනක පී කුමාර හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය |
