කුජ බුද සංයෝගය.
ක්‍රියාශීලි අයෙකු වේ.ගනිතය.විද්යාව.තාක්ශනය උපතේ සිට ගෙනෙනා දායාදයන් වේඉ.මෙම යෝග පහේ හෝ නවයේ යහපත් ආකාරයෙන් යෙදේනම් එම අංශයන්ගේ ප්‍රවීනයෙකු වන්නට තරම් වාසනාව උදාකරයි.ඕනෑම දෙයක් සාර්තකව ආරබකර සාර්ත අවසන් කරන්නට තරම් ශක්තියක් ඈති අයෙකු කරයි.මෙම සංයෝගය නරක ස්තානයක අයහපත් ආකාරයෙන් යෙදුනේ නම්,දක්ශ වංචාකරුවෙකි.ලෝබී අයෙකි.නිතර රන්ඩු කරන අයෙකි.බොරුවෙන් වංචාවෙන් ජීවත්වන්නෙක් වේ.
කුජ ගුරු සංයෝග
මෙම සංයෝගය හොද ස්තානයක යහපත් ආකාරයෙන් යෙදේ නම් ඉතා යහපත් වන අතර අයහපත් ආකාරයෙන් යෙදේනම් ඉතා අයහපත් ප්‍රතිපල ලබාදේ.යහපත්නම්,කිසිවෙකු ඉදිරියේ කිසිම හේතුවක් නිසා පසුනොබසී.තමා නිදහසේ සිතන්නේය.එම මතයට වෙනත් අයපවා අවනත කරවාගෑනීමට හෑකි කෙනෙකි.ඉගනීම සහ බුද්දිය තම දනය කරගනි,හෙවත් උගත්කමේ බලයෙන් උසස් රෑකියාවක් ලබයි.එමෙන්ම වෙන අයෙකුට කිසිම කරදරයක් හිංසාවක් නොකරන කෙනෙකු වන අතර තමාද වෙනකෙකුගෙන් පීඩා ලබන්නට කෑමති නෑත.
මෙම යෝගය අයහපත් ආකාරයෙන් පිහිටා ඈත්නම්,මුදල් අතින් අමාරු තත්වයකට පත්වේ.තමා කිසිම තරගයකින් ජය ලබන්නට නොසිතයි.තමා සිතන ආකාරයෙන්ම කටයුතු කරන අතර වෙන අයෙකුගේ අදහස් ගරු නොකරයි.මෙම සංයෝගය පවතිනා අය ලේ විශවීම් වලින් ඈතිවන රෝගයන්ගෙන් පීඩා විදී.
කුජ සිකුරු සංයෝගය.
මෙම යෝගය යපත්ව යෙදී ඈත්නම් ඉතා කරුනාවන්තයෙකු කරයි.සාමය අගය කරන කෙනෙකු වේ.ආත්ම විශ්වසයෙන් කටයුතු කරයි.තමා ස්ත්‍රින් පිලිබද වෑඩි අවදානයක් යොමු කරයි.දනය උපයයි.දනය රිසිසේ වියදම් කරයි.සියල්ල තමාගේ පහසුව උදෙසා සලසා ගනි.ඉතා සප පහසු වාසනාවන්ත ජීවිතයක් ගතකරයි
නමුත් මෙම යෝගවීම අසුබ තත්වයක තිබේනම්,කාමය වරදව හෑසිරෙන කෙනෙකු කරයි.එවෑනි දේ සම්බන්දව තමාගේ දනය ව්නාශවේ.කාන්තාවන් නිසා තමාගේ ජීවිතය අවාසනාවන්ත වේ.ඒ නිසාම නීතිමය ගෑටලුමතු වේ.සමහර විට ලිංගික රෝගයන් සාදාගනි.ඉක්මනින් විවාහ වීම යහපත් වන අතර කල්පසුවීම යහපත් නෑත්.මෙම යෝගය හත අට හෝ දෙවෑන්නේ යෙදේනම් විවාහ ජීවිතය යහපත් නොවේ.
කුජ ශනි සංයෝගය.
ඉවසීම දාරන ශක්තිය සහ යහපත් ගතිගුන නිසා බොහෝ දියුනුවන ගුනයෙන් යුතු කෙනෙක් වේ.ශක්තිමත් සහ නිරෝගී ශරීරයක් හිමිවේ.උනන්දුව සහ ආත්ම විස්වශය නිසා ඕනෑම දෙයක් සාර්තකව ඉටුකරයි.ඕනෑම දෙයකට දක්ශයෙකි.නමුත් තරමක ලෝබී අයෙකි.
මෙම සංයෝගය අයහපත් නම්,බොහෝ දරුනු මිනිසෙකු වේ.මිනීමරුවන් වන තරමට දරුනුවේ.ඉවසීමේ ගුනය ඉතා දුර්වල නිසා මෙවෑනි තත්වයන් ඈතිවේ.එමෙන්ම නිතරම කිසියම් රෝගයෙකින් පීඩා ලබයි.
![]() | ජනක පී කුමාර හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය |
