පාඩම් අමතක වීමට

කුඹුක් ගසේ පොතු වියළා කොටා හලාගෙන නුග ගසක බැඳි මී වදයක මී පැණිවලින් අනා පාන්දර 5.00ට පමණ උදේට දින 7ක් වළඳන්න. ප්‍රත්‍යක්‍ෂ ධාරණ ශක්තිය වඩවයි.

නින්ද යන්නෙ නැද්ද

තලතෙල් ටිකක් ගෙන ඊට දෙහි ඇඹුල් එක්කර හිස ගල්වා නින්දට යන්න. නැතිනම් අබතෙල් ටිකකට දෙහි ඇඹුල් දමා යටිපතුලේ හා හිසේ ගා ටික වේලාවකින් කකුල් සෝදා නිදාගන්න.

දේශීය වෛද්‍ය - පද්මසිරි බෙන්තර හේවාපතිරණ
5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online