ආයුර්වේදයේ සඳහන් වන්නේ අත්තික්කා යනු කාන්තාවන් වැඳුම් පිදුම් කළ යුතු ශාකයක් බවයි. මන්ද ඒ තරමටම කාන්තා රෝගවලට අත්තික්කා ශාකය ප්‍රයෝජනවත් වේ. සාමාන්‍යයෙන් ලංකාව පුරා වැවෙන අත්තික්කා ශාකය විශේෂ වන්නේ මල්හට නොගැනීම හේතුවෙනි. මෙහි දැවමය වටිනාකමක් නැත.
ප්‍රයෝජනයට ගත හැකි අයුරු
• පොතු තම්බා බීම
• දලු හා කොළ උයා හෝ මලවා ආහාරයට ගැනීම
• ගෙඩි හොඳින් පැසීමට පෙර ආහාරයට ගැනීම (හොඳින් ඉදුණු පසු කෝඳුරුවන් බිත්තර දමයි)
• ජලාශ ආශ්‍රිත හොඳින් සේදී, උඩට මතුවී ඇති මුල් කපා ඉන් වෑස්සෙන ඉස්ම එවෙලේම ගෙන බීම.
ප්‍රයෝජන
• කාන්තාවන්ගේ අධික උෂ්ණ රෝග සමනය කිරීම
• මුත්‍රා අඩස්සියට
• මුත්‍රා පිරිසුදු කිරීමට හා පෙරීමට උදව්වේ.
ආයුර්වේද වෛද්‍ය, සර්ප විෂ වෛද්‍ය,
වෛද්‍යාභිමානී එල්. ජී. වික්‍රමසිංහ