මුත්‍රා කිරීමේ අවශ්‍යතාව තිබුණද මුත්‍රා නොයෑම නිසා මුත්‍රාශය පිපිරීමේ අවදානමක් ඇතිවේ. එවන් අවස්ථාවක මේ ප්‍රතිකාරය කළ විට මිනිත්තු කීපයකදී මුත්‍රා පිටවේ.
කුප්පමේනිය ගහක කොළ සහිත කොටස ගෙන සියුම් වෙන්න අඹරන්න. ඉන්පසු විනාකිරි, අරක්කු හෝ දෙහි ඇඹුල් යන වර්ග තුනෙන් එකක් ගෙන කුප්පමේනිය ඇඹරුම එහි දිය කරන්න. (කලවම් කරන්න). පසුව රෙදි කෑල්ලක් යටිබඩේ එළා රෙදි කෑල්ල මත එම දියරය ගාන්න. ඇඟේ කෙළින්ම නොගෑ යුතුයි. සුළු වේලාවකින් මුත්‍රා පිටවේ. බීමට දෙන්නේ නම් දෙහි ඇඹුල්වලින් පමණක් කලවම් කළ යුතුයි.
ආයුර්වේද වෛද්‍ය, සර්ප විෂ වෛද්‍ය,
වෛද්‍යාභිමානී එල්. ජී. වික්‍රමසිංහ