Image Ilustrasion

හදහන ලංකා සමඟ ජනක් පී කුමාර

දශකයකට අධික විශ්වාසනීය
ජ්‍යොතිෂ මෙහෙවර

වසර 13ක් පුරාවට වෙබ් අවකාශය තුළ නොසැලෙන විශ්වාසයක් දිනාගත් හදහන ලංකා (HADAHANA LANKA) ජ්‍යොතිෂ සේවාව, දේශීය මෙන්ම විදේශීය දහස් සංඛ්‍යාත ජනතාවකගේ ජීවිතාලෝකය උදෙසා කැපවී සිටින ආයතනයකි. ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජනක් පී. කුමාර මහතා විසින් මෙහෙයවනු ලබන මෙම සේවාව, හුදු අනාවැකි කීමෙන් ඔබ්බට ගිය ජීවන දර්ශනයක් සහ ප්‍රායෝගික මගපෙන්වීමක් ඔබ වෙත සමීප කරයි.

YouTube Channel : @THELife159

මනුෂ්‍යයා හට තම මරණය ආසන්න වන විට , ඒ පිළිබදව කියාපාන පූර්ව නිමිති පහළවන අතර එලෙස වූ මරණය කියාපාන මර ණිමිති , නැත්නම් මර ලකුණු 10 ක් පිළිබඳව වූ වේඳීය දැනුම YOUTUBE කෙටි සටහනක් ලෙස අප අද ඔබවෙත ගෙන එනු ලබනව.
මරණය කියාපාන මර ලකුණු 10 ක්
වේඳ ශ්‍රාස්ත්‍රීය උත්තම දැනුම තුළ රිදී ලෝහය සහ රිදී මුදුවක ගුණය වටිනාකම පිළිබඳව සටහන් වන , ඔබ මෙතෙක් නො ඇසූ දැනුමක සවිස්තරය ජීවිතය ශ්‍රව්‍යය දෘශ්‍යය සඟරාව තුළින් අප අද ඔබවෙත ගෙන එනු ලබනව.ඉතින් වේඳ ශ්‍රාස්ත්‍රීය දැනුම ප්‍රියැති , ප්‍රේක්ෂක , පාඨක රස හිතවතුනි , ඔබගේ වටිනා කාලයෙන් ඉදිරි විනාඩි කිහිපය ජීවිතය ශ්‍රව්‍යය දෘශ්‍යය සඟරාව සමඟ රැදී සිටින්නට අප මෙලෙස ඔබ සැමට ආරාධනා කරනු ලබනව.
රිදී මුදුවක් පැළඳීමේ වැදගත්කම
අසමසම වේඳ ශ්‍රාස්ත්‍රය තුළ , මනුෂ්‍යය හිතසුව පිණිස වූ දැනුමක සවිස්තරය සොයා යන youtube වෙබ් චාරිකාවේ , සිහින පිළිබඳව වේඳ ශ්‍රාස්ත්‍රීය දැනුමක සවිස්තරය , ජීවිතය ශ්‍රව්‍යය දෘශ්‍යය සිංහල සඟරාවේ 45 වන දිගහැරුම ලෙස අප අද ඔබවෙත ගෙන එනු ලබනව.
සිහින පලාඵල පිළිබඳව සවිස්තරය.
හදහන ලංකා අපගේ ජ්‍යෙතිෂය සේවාවන් කිහිපයක්
ජ්‍යෙතිෂ කර්මපල පරීක්ෂාව
හදහන් පරීක්ෂාව - සිංහල
Horoscope Reading - English
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී - ජනක් පී කුමාර

හඳහන ලංකා ජ්‍යෙතිෂ්‍ය සේවාව
077 388 5853 : 077 036 2282

♋ ♍ ♈ ♊ ♋ ♍ ♑ ♓ ♒ ♉
වේදීය ජ්‍යොතිෂ උපදේශනය
ජ්‍යොතිෂ උපදේශනය - සිංහල
Astrology Consultation - English
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී - ජනක් පී කුමාර

හඳහන ලංකා ජ්‍යෙතිෂ්‍ය සේවාව
077 388 5853 : 077 036 2282

විවාහ පොරොන්දම් පරීක්ෂාව
පොරොන්දම් පරීක්ෂාව - සිංහල
Horoscope Matching - English
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී - ජනක් පී. කුමාර

හඳහන ලංකා ජ්‍යෙතිෂ්‍ය සේවාව
077 388 5853 : 077 036 2282

අප සමඟ සම්බන්ධවීමට

  • Office Location

    Janak P kumara
    AA 10 A Namaldeniya Parakaduwa
    75550
  • Phone

    +94 773885853
    +94 770362282
  • Email

    Hadahanalanka.contact@gmail.com
    contact@mehadahanalanka.online